හපොයි තවත් blog එකක්…!
මේක තවත් එක blog එකක් නම් නෙවේ. අමුතු කතා අහන්න, දකින්න ලැබෙන අමුතු තැනක්. මුලින් කියන්න ඕනේ ඇයි මෙහෙම blog එකක් ලියන්න ඕනේ කියලා හිතුනේ කියලා. ඇත්තම කිව්වොත් මම මිනිස්සු එක්ක කතා කරන්න කැමතියි. එයාලගේ කතා අහන්න මගේ කතාවල් එයාලා එක්ක එක්ක බෙදාහදා ගන්න මම කැමතියි. ඉතින් එක පාරකට ටික දෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් හින්දා blog එකක් ලියන්න ඕනේ කියලා හිතුනා ගොඩ දෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න. ඔව් අපි ඉස්සරහට කතා කරමු, අලුත් දේවල් ඉගෙන ගමු. වැරදි හදාගමු. අපි ළඟදීම ආයේ හම්බවෙමු…
හා අපි කතා කරමු ?? අඩෝ මේක පට්ට ?
Meka nam patta sahodaraya!!!!!!!