අනාගතය ඩිස්ටෝපියන්ද?

“රොකට් එකක් යවන්න උනත්, ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්න උනත්, ඒ ලැප්ටොප් එකම වැඩ කරන්න උනත්, ෆිල්ම් හෝල් එකකට ගිහිං ෆිල්ම් එකක් බලලා හිනාවෙන්න උනත්, කවුරුම හරි කෙනෙක්, කොලයක් මතට පෑනක් තියන්නම ඕනේ…”

Read more

සිනිදු මනසට එරෙහි සිනමාව – දෙක

“…මට නම් හිතාගන්න බැරි ඇත්ත කලු කුහරෙයි මේකෙ කලු කුහරෙයි නිකන් එක වගේ උනේ ඇයි කියලා. කලා කාරයන්ගේ හිතේ ඇඳෙන රූපේ සයන්ස් කාරයන්ගේ ඇල්ගොරිතම වලින් අපිට පෙනෙද්දි අපි සයන්ස්කාරයෝ මෙලෝ රහක් නෑ කියලා තමා මට නම් හිතෙන්නේ. මේ ෆිල්ම් එක ගැන කතා කරන්න පුලුවන් මාස ගනන්. මේක තාම බලල නැත්තං වැඩක් නෑ කියලා මම කියන්නේ නෑ…”

Read more

සිනිඳු මනසට එරෙහිව සිනමාව

“…මනුස්සයෙක්ගේ මනස කොච්චර සිනිඳුද කියලා හිතාගන්න බැරි තරම්. මේ සලරුව අපිට ඒක ලස්සනට පෙන්නලා දෙනවා. මේ ලෝකේ මිනිස්සු වැඩිපුරම මැරෙන්නේ තනිකම හින්දා කියලා වෙන චිත්‍රපටයක කියනවා මට මතකයි. මේ කතාවත් ඒ බව සනාථ කරනවා. නයෝමි වොට්ස්, රයන් ගොස්ලින්ග් හා ඉවාන් මැක්ග්‍රෙගොර් රඟන මේ චිත්‍රපටය ඩ්‍රාමා, ත්‍රිලර් ගනයට වැටෙන්නක් හරි අපූරු දෙබසක් මට මතක් වෙනවා මේ වෙලාවේ. The Buddhists had it right all along. The world is an illusion…”

Read more

Batman is evil… Thanos was right?

ඔව් Batman evil තමා. හිතාගන්න බෑනේ, සුපිරි වීරයෙක් වෙච්ච මෙයා කොහොමද දුෂ්ටයෙක් වෙන්නේ කියලා. ඔහොමම ඉන්නකෝ මම කියලා දෙන්නම්. අහ්

Read more