වත්තට යන්න එපා කිව්වේ කවුද?

“හැම මනුස්සයම ලිට් ඉගෙන ගන්න ඕනේ. අයි මීන් හැම මනුස්සයම. ඇයි මම එහෙම කියන්නේ. සාහිත්‍යය ඉගෙන ගන්නවා කියන්නේ අර බර ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න එකවත්, පොයම් වල පද කට පාඩම් කරන එකවත් නෙවේ. මිනිස්සු මතු පිටින් කියන දේ නෙවේ අදහස් කරන්නේ කියන එක තේරුම්ගන්න එක තමා සාහිත්‍යය ඉගෙන ගන්නවා කියන්නේ. ඒක ඉතින් ලේසි පහසු දෙයක් නෙවේ…”

Read more

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමද?

“…එහෙනම් මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා අපි අපේ අතින් මේසේ මතුපිට අතගාන්න පුළුවන්නේ. අපිට මේසේ මතුපිට හරිම සිනිදුයි කියලා දැනෙනවා. එක්කෝ ඒක හරිම රළුයි කියලා දැනෙනවා. ඒත් පරමාණු පරමාණු එකිනෙක ඇතිල්ලෙන්නේ නෑ. එහෙනම් මේ දැනෙන දේ අපිට දැනෙන්නේ කොහොමද? එහෙනම් මේ දැනෙන දේ ඇත්තද? නැත්නම් මේ දැනෙන දේ මායාවක් ද?”

Read more

අනාගතය ඩිස්ටෝපියන්ද?

“රොකට් එකක් යවන්න උනත්, ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්න උනත්, ඒ ලැප්ටොප් එකම වැඩ කරන්න උනත්, ෆිල්ම් හෝල් එකකට ගිහිං ෆිල්ම් එකක් බලලා හිනාවෙන්න උනත්, කවුරුම හරි කෙනෙක්, කොලයක් මතට පෑනක් තියන්නම ඕනේ…”

Read more

කසාද බැඳපු එකාත් දුකින්, බැඳපු නැති එකාත් දුකින්…?

ඔයා ඉන්නේ පසුතැවිල්ලෙන්ද? මොකක් කලත් හරියන්නේ නැද්ද? හිතට සතුටක් ඇත්තෙම නැද්ද? හැමතිස්සෙම අය්යෝ අපරාදේ අරෙහෙම කලේ නෑනේ මම, අපරාදේ ඒක

Read more

සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න…?

“…ඉතින් කොහොමද සමාජ විරෝධියෝ සමාජ ප්‍රගමනයට හේතු වෙන්නේ? මුලින්ම අපි බලමු සමාජය කියන්නේ මොකක්ද කියල. පොතේ හැටියට සමාජය කියන්නේ මිනිස්සු ගොඩක් එකතු වෙලා ජීවත් වෙන එක. ඒකෙ වැරද්දක් කියන්න බෑනේ. මට මේ වෙලාවේ මතක් වෙනවා අපි ඕ ලෙවෙල් කාලේ සිංහල පන්තියේ ඉගෙන ගත්ත දෙයක්. හැමදාම අර සිරියාවතීගේ කතාවේ විචාරයක් ලියද්දි ඒක පටන් ගන්නේ “මිනිසා සමාජශීලී සත්ත්වයෙකි…” කියලා. ඇත්තනේ, මිනිසා සමාජශීලී සත්ත්වයෙක්නේ…”

Read more

අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ…

“…අනාගතේ දවසක, අද හෙට නම් නෙවේ, ළඟදීම, එනවා AI. ඔව් AI. ඒ කියන්නේ Artificial Intelligence, එහෙමත් නැත්නම් සුද්ධ සිංහලෙන් කිව්වොත් කෘතීම බුද්ධිය. දැන් හිතෙනවා ඇති නේ, AI ආවම අපේ මොකෝ කියලා. ඔව් එහෙම හිතෙන එක සාධාරණයි නේ. වෙන එකක් තියා මාත් මාර කැමතියි AI එනවාට. දැනටමත් ලාවට අපි ගාව AI පාවිච්චිය තියෙනවනේ. ඔය ගූගල් ඇසිස්ටන්ට් එහෙම AI Powered කියල තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔන්න මම නම් දන්නේ නෑ හරියටම ඇත්තද බොරුද කියලා…”

Read more

අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ ඇයි?

හැට දෙලක්ෂයක ඡන්දේ වගේ නෙවේ පහුගිය දවස් වල තිබ්බ ඡන්දේ. ඒ තමයි බස් වල යන බස් සින්දු ගැන තිබ්බ ඡන්දේ.

Read more

බස් වල බස් සින්දු යන්නේ ඇයි?

බස් වල බස් සින්දු යන්නේ නැතුව ත්‍රීවීල් සින්දු යන්නයැ. නේද. ඒක ගැන තව සවිස්තරාත්මක සංවාදයක යෙදෙන්න තමා මම මේ සූදානම්

Read more