අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ…

“…අනාගතේ දවසක, අද හෙට නම් නෙවේ, ළඟදීම, එනවා AI. ඔව් AI. ඒ කියන්නේ Artificial Intelligence, එහෙමත් නැත්නම් සුද්ධ සිංහලෙන් කිව්වොත් කෘතීම බුද්ධිය. දැන් හිතෙනවා ඇති නේ, AI ආවම අපේ මොකෝ කියලා. ඔව් එහෙම හිතෙන එක සාධාරණයි නේ. වෙන එකක් තියා මාත් මාර කැමතියි AI එනවාට. දැනටමත් ලාවට අපි ගාව AI පාවිච්චිය තියෙනවනේ. ඔය ගූගල් ඇසිස්ටන්ට් එහෙම AI Powered කියල තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔන්න මම නම් දන්නේ නෑ හරියටම ඇත්තද බොරුද කියලා…”

Read more