අනාගතය ඩිස්ටෝපියන්ද?

“රොකට් එකක් යවන්න උනත්, ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්න උනත්, ඒ ලැප්ටොප් එකම වැඩ කරන්න උනත්, ෆිල්ම් හෝල් එකකට ගිහිං ෆිල්ම් එකක් බලලා හිනාවෙන්න උනත්, කවුරුම හරි කෙනෙක්, කොලයක් මතට පෑනක් තියන්නම ඕනේ…”

Read more

සිනිඳු මනසට එරෙහිව සිනමාව – දෙක

“…මට නම් හිතාගන්න බැරි ඇත්ත කලු කුහරෙයි මේකෙ කලු කුහරෙයි නිකන් එක වගේ උනේ ඇයි කියලා. කලා කාරයන්ගේ හිතේ ඇඳෙන රූපේ සයන්ස් කාරයන්ගේ ඇල්ගොරිතම වලින් අපිට පෙනෙද්දි අපි සයන්ස්කාරයෝ මෙලෝ රහක් නෑ කියලා තමා මට නම් හිතෙන්නේ. මේ ෆිල්ම් එක ගැන කතා කරන්න පුලුවන් මාස ගනන්. මේක තාම බලල නැත්තං වැඩක් නෑ කියලා මම කියන්නේ නෑ…”

Read more

Batman is evil… Thanos was right?

ඔව් Batman evil තමා. හිතාගන්න බෑනේ, සුපිරි වීරයෙක් වෙච්ච මෙයා කොහොමද දුෂ්ටයෙක් වෙන්නේ කියලා. ඔහොමම ඉන්නකෝ මම කියලා දෙන්නම්. අහ්

Read more

සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න…?

“…ඉතින් කොහොමද සමාජ විරෝධියෝ සමාජ ප්‍රගමනයට හේතු වෙන්නේ? මුලින්ම අපි බලමු සමාජය කියන්නේ මොකක්ද කියල. පොතේ හැටියට සමාජය කියන්නේ මිනිස්සු ගොඩක් එකතු වෙලා ජීවත් වෙන එක. ඒකෙ වැරද්දක් කියන්න බෑනේ. මට මේ වෙලාවේ මතක් වෙනවා අපි ඕ ලෙවෙල් කාලේ සිංහල පන්තියේ ඉගෙන ගත්ත දෙයක්. හැමදාම අර සිරියාවතීගේ කතාවේ විචාරයක් ලියද්දි ඒක පටන් ගන්නේ “මිනිසා සමාජශීලී සත්ත්වයෙකි…” කියලා. ඇත්තනේ, මිනිසා සමාජශීලී සත්ත්වයෙක්නේ…”

Read more

අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ ඇයි?

හැට දෙලක්ෂයක ඡන්දේ වගේ නෙවේ පහුගිය දවස් වල තිබ්බ ඡන්දේ. ඒ තමයි බස් වල යන බස් සින්දු ගැන තිබ්බ ඡන්දේ.

Read more

බස් වල බස් සින්දු යන්නේ ඇයි?

බස් වල බස් සින්දු යන්නේ නැතුව ත්‍රීවීල් සින්දු යන්නයැ. නේද. ඒක ගැන තව සවිස්තරාත්මක සංවාදයක යෙදෙන්න තමා මම මේ සූදානම්

Read more

මේ දුකින් පිරුණු ලෝකයේ හැමතිස්සෙම සතුටින් ඉන්නේ කොහොමද?

අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සතුටින් ඉන්නේ කොහොමද කියන එක. ඇත්තම කිව්වොත් හරිම අමාරු දෙයක් තමයි මේ සතුටින් ඉන්නවා

Read more